26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්තාන අධිකරණයකින් චීන සමාගමකට දඩයක්

පාකිස්තාන අධිකරණයකින් චීන සමාගමකට දඩයක්

කොන්ත්‍රාත්තු වගකීම් උල්ලංඝනය කළ බවට පාකිස්තාන ඛනිජ තෙල් සැපයුම් දෙපාර්තමේන්තුව විසින් අදාළ චීන සමාගමට එරෙහිව එරට අධිකරණයක් වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන අතර එම පෙත්සම විභාග කිරිමෙන් අනතුරුව ඩොලර් මිලියන 2.48ක මූලික දඩයක් පාකිස්තාන දේශීය තෙල් සමාගමට ගෙවන ලෙසට විනිසුරුවරයා නියෝග කර ඇත.

“ඉන්ධන කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීමේ චෝදනාව මත චයිනා නැෂනල් පෙට්‍රෝලියම් කෝපරේෂන්” නම් සමාගමට අදාළ දඩය නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.