31.1 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මියයයි

මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මියයයි

මහනුවර පොල්ගොල්ල වේල්ල අසලින් දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද සවස දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙම සිසුවා තවත් සිසුවෙකු සමග දියනෑමට ගොස් ඇති අතර එහිදී දෙදනාම දියේ ගිලි ඇති බවයි පැවසෙන්නේ.

මියගිය සිසුවා සමග ගිය අනෙක් සිසුවා මේ වනවිට කටුගස්තොට රෝහලේ ප්‍රතිකාර ලබනවා.