25.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅප්‍රේල් පළමු සතියේදී සංචාරකයින් 26,912ක් මෙරටට

අප්‍රේල් පළමු සතියේදී සංචාරකයින් 26,912ක් මෙරටට

මෙම මාසයේ පළමු සතිය තුළ පමණක් සංචාරකයින් 26,912ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට ඊයේ (11) දක්වා සංචාරකයින් 360,591ක් මෙරටට පැමිණ ඇති බවයි ඔවුන්ගේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර ඉන් අනතුරුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, එංගලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් වීම විශේෂත්වයකි.