31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිතුරන් සමඟ අකුරල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් අතුරුදන්

මිතුරන් සමඟ අකුරල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් අතුරුදන්

අම්බලන්ගොඩ අකුරල මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු රළ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

දිය නෑමට ගිය තරුණයන් තුන්දෙනෙකු අතරින් අයෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

රළ පහරට හසුවූ අනෙක් දෙදෙනා එම ස්ථානයේ සිටි පිරිසක් විසින් බේරාගෙන තිබෙනවා.

අතුරුදන් වී ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.