28.4 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews20 වැනිදා සිට ගාලුමුවදොර ආගමික උත්සව පමණයි

20 වැනිදා සිට ගාලුමුවදොර ආගමික උත්සව පමණයි

අප්‍රේල් 20 වැනිදා සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිඳු සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම්වලට ඉඩ ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

මින්පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලුමුවදොර පිටිය වෙන් කෙරෙන බව අමාත්‍ය මණ්ඩලය තීරණයේ දැක්වෙනවා.