27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්තර පත්‍ර පරීක්ෂා නොකිරීමට එරෙහිව මවුපියෝ මානව හිමිකම් කොමිසමට

උත්තර පත්‍ර පරීක්ෂා නොකිරීමට එරෙහිව මවුපියෝ මානව හිමිකම් කොමිසමට

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර නොබැලීමෙන් අසාධාරණයක් සිදුවන බව පවසමින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගේ මවුපියෝ පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (20)පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

රජය සහ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සාකච්ඡා  මාර්ගයෙන් විසඳුමකට පැමිණ දින දහයක් ඇතුළත විසඳුමක් දුන්නේ නැතිනම් සමස්ත ලංකාවේම මා පියන් ලෙස එකතු වී පාරට එන දවස වැඩි ඈතක නොවන බව  එහිදී මව්පියෝ පැවසූහ.

පෞද්ගලික ප්‍රශ්න වෙනුවෙන් දරුවන් ප්‍රාණ ඇපයට නොගන්නා ලෙස ඉල්ලා සිටින බවද බදු හෝ අනෙක් ප්‍රශ්න වලට දරුවන් සම්බන්ධ නැති බව ද එහිදී මවුපියෝ පැවසූහ.