27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දීය හමුදාවේ 05කට දිවි අහිමි කළ ත්‍රස්ත ප්‍රහාරය

ඉන්දීය හමුදාවේ 05කට දිවි අහිමි කළ ත්‍රස්ත ප්‍රහාරය

කාශ්මීරයේ හිමාල කඳුකර ප්‍රදේශයේදී සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් තවත් සෙබළුන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර අධික වර්ෂාව සහ මීදුම් සහිත කාලගුණ තත්වයක් පවතින අවස්ථාවකදී හමුදා සාමාජිකයින් රැගත් රථයක් ඉලක්ක කර ගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.