27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෝට්ටුවෙන් ඉන්දියාවට යන්න තිබූ අවස්ථාව කල් යයි

බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න තිබූ අවස්ථාව කල් යයි

අප්‍රේල් මස 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ යාපනය කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී බෝට්ටු සේවය ඉන්දියාවේ ඉල්ලීමක් මත මැයි මස 15 වෙනිදා දක්වා කල් දමා ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාව නිවේදනය කර ඇත්තේ මෙම බෝට්ටු සේවාව පවත්වා ගෙන යාම සදහා ආගමන විගමන නිලධාරීන් හා රේගු නිලධාරීන් සේවයේ යෙදවීමට අවශ්‍ය ගොඩනැගිලි හා සෙසු උපකරණ පහසුකම් සපයා ගැනීමට තවත් කාලයක් අවශ්‍ය වන බැවින් මෙලෙස කල් දැමීමට සිදුවන බවයි.