25.6 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළාත් දෙකකට නව ලේකම්වරුන් පත් කරයි

පළාත් දෙකකට නව ලේකම්වරුන් පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් දෙකකට නව ලේකම්වරුන් පත් කර තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ලෙස අජිත් ප්‍රේමසිංහ මහතා ද ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම මහත්මිය ද පත්කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.ඔවුහු පරිපාලන  විශේෂ ශ්‍රේණියේ නිලධාරීහු වෙති.

දැනට අදාළ තනතුරු හොබවන නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසුව මෙම පත්වීම් බලපැවැත්වේ.