28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News118 අමතා බොරු තොරතුරු ලබාදුන් සැකකරු රිමාන්ඩ්

118 අමතා බොරු තොරතුරු ලබාදුන් සැකකරු රිමාන්ඩ්

අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් සිදුවිය හැකි බවට අසත්‍ය තොරතුරක් ලබාදුන් පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමෙන් පසු මැයි 04 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් එම නියෝගය ලබාදී ඇත.

සැකකරු 118 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත එම තොරතුර ලබාදී තිබුණි.

අද (22) උදෑසන හාරිස්පත්තුව ප්‍රදේශයේදී පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු 21 හැවිරිදි පුද්ගලයෙකි.