26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපවතින දැඩි උෂ්ණත්වය අවසන් වන දිනය ගැන ඉඟියක්

පවතින දැඩි උෂ්ණත්වය අවසන් වන දිනය ගැන ඉඟියක්

මැයි මාසයේ 3වන සතිය වනවිට පවතින දැඩි උණුසුම් තත්ත්වය පහව යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය පවසයි.

එම කාලය වනවිට නිරිතදිග මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා දේශගුණිකව ස්ථාපනය වීමට නියමිත බැවින් එලෙස උණුසුම් තත්ත්වය පහව යනු ඇති බවයි ඇය පැවසුවේ.