25 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅජිත් රෝහණ ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට හදිසි ස්ථාන මාරුවීම් - මැයි...

අජිත් රෝහණ ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට හදිසි ස්ථාන මාරුවීම් – මැයි 9 සිද්ධියේ විත්තිකරු එලෙසමයි

දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතට ස්ථාන මාරු කර තිබෙනවා.

මේ අතර තවත් නියෝජ්‍ය පොලිස්පතිවරු පිරිසක් මාරු කර යවා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවමට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා අජිත් රෝහණගේ නම් පොලිස්පති නම සඳහා කියැවුණා.

ඒ හේතුවෙන් ඇමතිවරයාගේ දැඩි උවමනාව මත මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවටත් ආරංචි මාර්ග පැතිර යමින් තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් පහතින්.