32.8 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅජිත් රෝහණ ස්ථාන මාරුව ප්‍රතික්ෂේප කරයි

අජිත් රෝහණ ස්ථාන මාරුව ප්‍රතික්ෂේප කරයි

තමාට වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතට ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මලිපියක් නිකුත් කර තිබෙනවා.

එම ලිපියේ දැක්වෙන්නේ මෙම ස්ථාන මාරුව පොලිස් කොමිෂන් සභාව අනුමත කර නොමැති නිසා එම නියෝගය අනීතික හා නීතියට පටහැනි අතර එය බලාතික්‍රමණයක් බවයි.

එමන් නිසා තමා මෙම ස්ථාන මාරුවීමේ නියෝගය ක්‍රියාත්මක නොකරන බවයි දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.

ඔහු නිකුත් කරනු ලැබූ ලිපිය පහතින්,