25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා නිල සංචාරයක් සඳහා දිවයිනට

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා නිල සංචාරයක් සඳහා දිවයිනට

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම සංචාරය අතර තුර ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක රාජ්‍ය ඇමැති සහ ආරක්ෂක ලේකම්වරයා හමුවීමට නියමිත බවයි වාර්තා වුණේ.