26.1 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපස්සර - මඩොල්සිම මාර්ගය අවහිර වෙයි

පස්සර – මඩොල්සිම මාර්ගය අවහිර වෙයි

ඊයේ (03) සවස් කාලයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වැසි තත්වයක් ඇති වී තිබෙනවා.

එම වර්ෂාවත් සමඟින් පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ කිලෝ මීටර් 23 කණුව ආසන්න ප්‍රදේශයේ විශාල පස් කන්දක් සමගින් ගල් පෙරලී ඇති බව අප වාර්තාකරු පැවසුවා.

එම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වැඩිදුරටත් දන්වා සිටියේ.