31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportගයන්තිකා අබේරත්නගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ගයන්තිකා අබේරත්නගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ජපානයේ පැවැත්වෙන සී ශ්‍රේණිගත ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ.