Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

නෙදර්ලන්තය පැරදූ එංගලන්තයට ලකුණු 160ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණය ලබා ගැනීමට පසුගිය වර ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට අද හැකියාව ලැබුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 160කින් පරාජයට...
Homehot newsමෙරට නිල විදේශ වත්කම් සංචිතය ගැන දැනුම්දීමක්

මෙරට නිල විදේශ වත්කම් සංචිතය ගැන දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, මෙරට නිල විදේශ වත්කම් සංචිතය අප්‍රේල් මස අවසානයේදී අමෙරිකානු ඩොලර් බිලියන 2.75 දක්වා මාර්තු මාසයට සාපේක්ෂව 2.2%කින් වර්ධනය වී ඇති බවයි.

එනම් මාර්තු මාසයේ විදේශ මුදල් සංචිතය සටහන් වුයේ අමෙරිකානු ඩොලර් බිලියන 2.69ක් ලෙසය.

මෙම වත්කම් සංචිතයට භාවිතය සඳහා චීන මහජන බැංකුව විසින් විනිමය හුවමාරු ක්‍රමයට ලබාදුන් ඩොලර් බිලියන 1.4ක්ද ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.