25 C
Colombo
Wednesday, May 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායකට ආ ගුවන්යානා දෙකක් මත්තලට හරවයි

කටුනායකට ආ ගුවන්යානා දෙකක් මත්තලට හරවයි

පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්වීමට පැමිණි ගුවන් යානා 02ක් මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ගුවන් මගීන් 297 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 15 දෙනෙකු රැගත් යානයක් හා මාලදිවයින මාලේ සිට පැමිණි ගුවන් යානයකු මෙලෙස මත්තලට හරවා යවා ඇත්තේ.

එම ගුවන් යානා තුළ සිටි ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය මේ වනවිට බස් රථ මගින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.