26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචාල්ස් රජුගේ රාජාභිෂේකය හෙටයි

චාල්ස් රජුගේ රාජාභිෂේකය හෙටයි

තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය හෙටට යෙදී තිබේ.

එම අවස්ථාව සඳහා දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයක් අපේක්ෂා කරන අතර ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක මෙහෙයුම්ද ක්‍රියාත්මකය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රාජාභිෂේක මංගල්‍යය දැකබලා ගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් මග දෙපස කූඩරම් ගසා දැනටමත් රැදී සිටින බවයි.