29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් දෙසතියකින් IMF කණ්ඩායමක් ලංකාවට

තවත් දෙසතියකින් IMF කණ්ඩායමක් ලංකාවට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් තවත් දෙසතියකින් ලංකාවට පැමිණීමට නියමිතය.

මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මේ බව පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් කොතෙක් දුරට කොන්දේසි ක්‍රියාත්මක කර ඇත්ද යන්න සොයා බැලීම සඳහායි මෙම කමිටුව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ.

මෙම කමිටුව විසින් සිදුකරන අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවට ගෙවීමේ දෙවන වාරිකය සැප්තැම්බර් මාසයේදී ලබාදීමට නියමිත බවද වාර්තා වේ.