24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුරෝපා රටවල ගෑස් හිඟයක්

යුරෝපා රටවල ගෑස් හිඟයක්

යුක්රේනයට එරෙහි යුද්ධයට විරෝධය පළ කරමින් බොහෝ යුරෝපීය රටවල් රුසියාවට ආර්ථික සම්බාධක පනවා ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව ද එම රටවලට ආර්ථික සම්බාධක පැනවීය.

මේ හේතුවෙන් යුරෝපා රටවල ගෑස් නිෂ්පාදනවල දැඩි හිඟයක් පවතී.

එහි කොටසක් ලෙස මධ්‍යම යුරෝපීය රටක් වන හංගේරියාවේ ගෑස් හිඟයක් ඇති විය.

මේ නිසා රුසියාවට එරෙහිව පනවා ඇති මෙම ආර්ථික තහනමට එරට ජනතාව විරුද්ධ වී ඇත.

හංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijardo පවසා ඇත්තේ තුර්කියෙන් ස්වභාවික ගෑස් මිලදී ගැනීමට සහ Azerbaijan සිට තුර්කිය හරහා ගෑස් ප්‍රවාහනය කිරීමට අසර්බයිජාන් රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.