27.8 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබුදුරුවක් අසළ දමා ගිය දින පහක් වයසැති කිරිකැටියා

බුදුරුවක් අසළ දමා ගිය දින පහක් වයසැති කිරිකැටියා

ඇල්කඩුව ශ්‍රී මලියදේව ලෙන් විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව අසළ දමා ගිය දින පහක් වයසැති බිළිඳෙකු ඊයේ (04) සොයාගෙන තිබේ.

වත්තේගම පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම බිළිදාව සොයාගෙන ඇති අතර බිළිදා ප්‍රතිකාර සඳහා නුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

බිළිදාගේ දෙමව්පියන් සොයා වත්තේගම පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.