28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News8 දෙනෙකුට දිවි අහිමි කළ වෙඩි තැබීම

8 දෙනෙකුට දිවි අහිමි කළ වෙඩි තැබීම

තවත් සමූහ වෙඩිතැබීමක් වාර්තා සර්බියාවෙන් වාර්ථා වනවා. අදාළ අවස්ථාවේදී, මෝටර් රථයක ගමන් කරමින් සිටි වෙඩික්කරු මාර්ගයේ සිටි පුද්ගලයින් ට වෙඩිතබා ඇති බවට වාර්තාවනවා.  

ඉන් 8දෙනෙක් මියගොස් තවත් 14දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වුණා.

බෙල්ග්‍රේඩ් නගරයට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි ගම්මානයකදී එම සිද්ධිය වාර්තා වූ අතර මේ එරට සතියක් තුළ වාර්තාවූ දෙවැනි සමූහ වෙඩිතැබීම වනවා.

ඊයේ රාත්‍රියේ එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.