28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙරහැර මැද්දේ අලියාගේ පිටින් බිමට වැටුණු නිලමේ රෝහලේ

පෙරහැර මැද්දේ අලියාගේ පිටින් බිමට වැටුණු නිලමේ රෝහලේ

ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති පෙරහැරක අලියෙකු මත ගමන්ගත් නිළමේවරයෙක් ඉන් ඇද වැටී රෝහල් ගතකර තිබෙනවා.

පෙරහැර ගම්පහ නගරයේ වීදි සංචාරය කෙරෙන අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් නිළමේවරයා මෙලෙස අලියා පිටින් වැටී ඇති අතර, එම අවස්ථාවේ වහාම ඔහු රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.