30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් භට නිවාසය තුල කලහකාරී ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

පොලිස් භට නිවාසය තුල කලහකාරී ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

ඊයේ(06) අධික ලෙස බීමත්ව පොලිස් භට නිවාසය තුල කලහකාරී ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකු ත්‍රිකුණාමලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ, ත්‍රිකුණාමලය පරණ පොලිස් ස්ථානයේ භට නිවාසය තුල මෙම කොස්තාපල්වරයා බීමත්ව කලහකාරී ලෙස හැසිරී ඇති බවය.

ත්‍රිකුණාමලය පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්තාවේ දී ඔහු සතුව ගෝඩා සහිත ප්ලාස්ටික් බෝතලයක් ද තිබී සොයාගත් බවයි.