28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල වහාම 20%කින් අඩු කරන්න - ජනක රත්නායක

විදුලි බිල වහාම 20%කින් අඩු කරන්න – ජනක රත්නායක

විදුලි ගාස්තු සියයට 20කින් අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ අඩු විදුලි ඉල්ලුම, විනිමය අනුපාත සහ ඉන්ධන මිල අඩුවීම මත පදනම්ව විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල වහාම සියයට 20 කින් අඩු කළ යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.