― political ―

මැයි මාසයේ විවාද දෙකටම අපි සූදානම් – සජිත්

ලිපි හුවමාරු විජ්ජා ඕනේ නැති බවත් මැයි මාසයේ විවාද දෙකටම තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සක්වල...
HomeHot Newsඉම්රාන් ඛාන් රිමාන්ඩ් බන්ධනාගාරයට

ඉම්රාන් ඛාන් රිමාන්ඩ් බන්ධනාගාරයට

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 8ක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට එරට අධිකරණය අවසර දී තිබේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී ඉම්රාන් ඛාන් ඊයේ අත්අඩංගුවට ගත්තේය.