29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවකයින් හෙට සිට ඇඟිලි සලකුණ තැබීම අනිවාර්යයි

රාජ්‍ය සේවකයින් හෙට සිට ඇඟිලි සලකුණ තැබීම අනිවාර්යයි

රාජ්‍ය සේවකයින් හෙට (15) දිනයේ සිට සේවයට වාර්තා කිරීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ දී හා පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.