27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන්ට එරෙහිව නඩු

එක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන්ට එරෙහිව නඩු

එක්ස්ප්‍රස් පර්ල් නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින්, විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කර තිබේ.

පසුගිය අප්‍රේල් 25 වැනිදා මෙම හිමිකම් පෑමේ ඉල්ලීම සිදු කර ඇති අතර
අදාළ නඩු විභාගය මැයි 15 වැනිදා සිංගප්පූරු මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එම නඩුව පිළිබඳ වැඩිදුර පසු විපරමක් ජුනි 01 වැනිදා පැවැත්වීමට නියමිත බවයි ආරංචිමාර්ග වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සඳහා සිංගප්පූරු නීති සමාගමකින් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.