Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් දෙදෙනෙක් පලායයි

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් පළාගොස් තිබෙනවා. අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකුයි මෙලෙස පළාගොස්...
HomeNewsසමෘද්ධි බැංකුව ගැන රජය ගත් තීරණය

සමෘද්ධි බැංකුව ගැන රජය ගත් තීරණය

සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ලෙස ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේ.

අස්වැසුම ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත.

ඊයේ (17) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මේ බව සඳහන් කළේය.

මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ඔහු එහිදී සඳහන් කළේය.