31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත පැමිණි අයට විශේෂ ජංගම සේවයක්

යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත පැමිණි අයට විශේෂ ජංගම සේවයක්

යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැගෙනහිර පළාතට යළි පැමිණ සිටින ජනතාවට සහ එම පළාතේ පදිංචි ජනතාවට පවතින ගැටළු විසදීම සදහා විශේෂ ජංගම සේවාවක් මෙම මස 26 සහ 27 යන දෙදින තුළ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ජංගම සේවය විෂය භාර අමාත්‍ය ජනාධිපති ආචාර්ය විජයදාස රාජපක්ෂගේ උපදෙස් පරිදි පැවැත්වේ.