26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබහින් බස්වීමක් දුරදිග ගොස් පුතාගේ අතින් පියා අවසන් ගමන් යයි

බහින් බස්වීමක් දුරදිග ගොස් පුතාගේ අතින් පියා අවසන් ගමන් යයි

වැලිපැන්න හිරිවැද්දල නිවෙසක දී 32 හැවිරිදි පුතා 73 හැවිරිදි පියාට පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ කත්‍රිආරච්ච්ගේ ලයනල් සිරිවර්ධන නැමැත්තෙකි.

පියා ඝාතනය කළ බව කියන පුතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පිය පුතු දෙදෙනා බීමත්ව සිට බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙය සිදුවී ඇති බවයි වැලිපැන්න පොලිස් ස්ථානය සඳහන් කරන්නේ.