22.8 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසක තිබූ රන් මුදුවක් සොරාගත් කොස්තාපල් අල්ලයි

නිවසක තිබූ රන් මුදුවක් සොරාගත් කොස්තාපල් අල්ලයි

නිවසක් පරීක්ෂා කිරීමේදී රන් මුදුවක් සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆ්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීම සඳහා ගිය අවස්ථාවේදීයි මෙම කොස්තාපල්වරයා විසින් නිවස තුල තිබූ රන් මුදුව සොරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම මුදුව සොරාගත් බවට නිවැසියන් විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත කොළඹ අපරාධ විමර්ශන කොටිඨාසය විසින් විමර්ශන සිදු කර මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බඩ පොලිසිය පවසනවා.