26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධික වැසි නිසා නුවරඑළියේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටවෙයි

අධික වැසි නිසා නුවරඑළියේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටවෙයි

නුවරඑලිය ප්‍රදේශයට (23) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට විම නිසා රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි තිබුණි.

නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ධර්මපාල මාවත ජලයෙන් යට විම නිසා නුවරඑලිය නගරයට ඇතුල් වන සහ පිටවන වාහන වලට දැඩි බාධා එල්ල වි තිබුණි.

ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාවට හානි සිදු වන බවයි එලවළු ගොවින් කියා සිටියේ.