18 C
London
Friday, June 2, 2023

ලොව මිල අධිකම අයිස්ක්‍රීම් වර්ගය ජපානයෙන්

ලොව මිලෙන් අධිකම අයිස්ක්‍රීම් වර්ගය ජපානය විසින් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි මිල සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 6696ක් ලෙසයි.

මෙම අයිස්ක්‍රීම් නිපදනවන ජපන් සමාගම පවසන්නේ ඉතාලියේ ඇල්බා ප්‍රදේශයේ වගා කරන ට්‍රෆල්ස් ඇතුළු දුර්ලබ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන බවයි.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

මෙක්සිකෝවේ ගමන් මළු 45කින් මිනිස් සිරුරු කොටස් හමුවෙයි

මෙක්සිකෝවේ ගමන් මළු 45 ක තිබී මිනිස් සිරුරු කොටස් විශාල ප්‍රමාණයක් එරට පොලිසිය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරුණයින් 07 දෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන්...

මාවා සුළි කුණාටුව ජපානයට

මාවා සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවා ඇතුළු ප්‍රදේශ කිහිපයකට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ වනවිටත් ධාරානිපාත වර්ෂාවක් එම ප්‍රදේශවලට...

අමෙරිකානු ආරක්ෂක ලේකම් 05 වැනිදා ඉන්දියාවට

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ලබන සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිතය. ඒ අනුව ලබන 05 වැනිදා ඔහු ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවට පැමිණීමට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here