30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෞද්ගලික රෝහලේ ඇස් කාච පැන්නූ රෝහල් සේවකයා මාට්ටු

පෞද්ගලික රෝහලේ ඇස් කාච පැන්නූ රෝහල් සේවකයා මාට්ටු

කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ශල්‍යාගාරයේ තිබූ ඇස් කාච 10ක් සොරාගෙන ගියේ යැයි කියන එම රෝහලේ ශල්‍යාගාර සහායකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලීසිය පවසයි.

මෙලෙස සොරාගත් ඇස් කාච වල වටිනාකම රුපියල් 369,000ක් වන බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි අයෙකි.