32.8 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය දැඩි පරීක්ෂාවට

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය දැඩි පරීක්ෂාවට

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්ත (VIP / VVIP) හරහා පැමිණෙන සියලුම ප්‍රභූන් සහ ඔවුන්ගේ ගමන්මලු දැඩි පරික්ෂාවට ලක් කිරීම පසුගියදා (23) සිට ආරම්භ කර තිබේ.

ගුවන්තොටුපොළ රේගුව පැවසුවේ ඒ අනුව ප්‍රභූ පර්යන්ත හරහා ගුවන්තොටුපොළෙන් පිටව යන සහ පැමිණෙන සියලුම දේශපාලනඥයන්, රාජතාන්ත්‍රික නිලධාරී ඇතුළු සියලුම ප්‍රභූන් මින් ඉදිරියට ගුවන්තොටුපොළ පර්යන්ත රේගු නිලධාරින්ගේ දැඩි පරීක්‍ෂාවට ලක් කෙරෙන බවයි.

මෙම පරීක්‍ෂා කිරීම් ආරම්භ කිරීමත් සමගම 23 වැනිදා රාත්‍රියේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධි ලෙස රැගෙන ආ විදුලි උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.