27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන්ට නොමිලේ පොහොර දීම ඇරඹේ

ගොවීන්ට නොමිලේ පොහොර දීම ඇරඹේ

තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මේ වනවිට අදාළ වැඩසටහන දිස්ත්‍රික්ක 07ක ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන්ට මෙම යූරියා පොහොර මිටිය හිමිවනු ඇති.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් ලබාදීමේ වැඩසටහනද මේ වනවිට ආරම්භ කර ඇති බවය.