26.1 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportICCයෙන් ශ්‍රී ලංකාවට සුපිරි තෑග්ගක්

ICCයෙන් ශ්‍රී ලංකාවට සුපිරි තෑග්ගක්

ලෝක ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් 200,000ක් වෙන්කර ඇති බව වාර්තා වෙයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් ඔවුන් මෙම මුදල වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි අවසන් තරගය ජූනි 7 වැනිදා ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී ඇරඹීමට නියමිතය.

ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනාගන්නා කණ්ඩායම ට ඩොලර් මිලියන 1.6 හිමිවෙයි.