Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. කොළඹ තුරඟ තරග පිටියේ පැවති සිව්කොන් පාපන්දු...
Homeworldහිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට එල්ල වී තිබූ අපරාධ කණ්ඩායම් සමග සබඳතා පැවැත්වීම සහ රාජකාරිය පැහැර හැරීම යන චෝදනාවලට වරදකරු කරමින් ඔහුට මෙම සිර දඬුවම නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඔහුගේ හිටපු අධිකරණ සහ ආරක්ෂක අමාත්‍යවරයාට ද වසර 18ක සිර දඬුවම් නියම වී ඇති අතර 2009 වසරේ සිට 2014 වසර දක්වා ජනපති ධුරයේ කටයුතු කළ ෆූනේස් මැතිවරණ වාසි වෙනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමග පැවැත්වූ බව අනාවරණය වී තිබේ.