27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට උද්ධමනය තවත් පහළට

මෙරට උද්ධමනය තවත් පහළට

මැයි මාසයේ උද්ධමනය සියයට 25.2 දක්වා පහත බැස ඇති බව කොළඹ පාරිභෝගික මිල දර්ශකය දක්වා තිබේ.

අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 35.3ක් ලෙසයි එම දර්ශකයේ දක්වා ඇත්තේ.

මැයි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 21.5ක් ලෙසත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 27ක් ලෙසත් සටහන් වන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.