30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොඩවෙල්ලා උවදුර පාලනය කළ හැකියි - කෘෂිකර්ම අමාත්‍යාංශය

ගොඩවෙල්ලා උවදුර පාලනය කළ හැකියි – කෘෂිකර්ම අමාත්‍යාංශය

වී වගාවේ ව්‍යාප්ත වෙමින් පවතින ‘ගොඩවෙල්ලා’ හෙවත් ස්පොඩොප්ටෙරා දළඹුවන් වළක්වා ගත හැකි වසංගත තත්ත්වයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ දළඹු හානිය පවතින ලියැදි හොඳින් පිරී ඉතිරී යන ලෙස ජලය පිරවීම, වල්පැල විනාශ කිරීම, පක්ෂීන්ට වසා සිටිය හැකි ස්ථාන පිහිටුවීම මෙන්ම රසායනික ක්‍රම හරහා මෙම උවදුර පාලනය කර ගත හැකි බවයි.