26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඔලිම්පික් ශූර ටීම් හයින්ස් ජීවිතක්ෂයට

ඔලිම්පික් ශූර ටීම් හයින්ස් ජීවිතක්ෂයට

වසර 15ක් ලොව වේගවත්ම මිනිසා ලෙස වැජඹුණු ඔලිම්පික් ශූර ටීම් හයින්ස් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීටර් 100 ධාවන තරගයක් තත්පර 10කට අඩු කාලයකින් නිමකළ පළමු මිනිසා ලෙසයි ඔහු සැලකෙන්නේ.

එක්සත් ජනපද ශූරතා තරගාවලියේදී මීටර් 100 තරගය තත්පර 9.9කින් නිමකරමින් හයින්ස් එම වාර්තාව තැබූ අතර 1968 මෙක්සිකෝ නගරයේ පැවති ඔලිම්පික් තරගාවලියේදී මීටර් 100 තරගය 9.95කින් නිමකළ හයින්ස් මියයන විට 76 හැවිරිදි වියේ පසුවිය.