31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල් ඇතුළු පිරිසගේ විදෙස් ගමන් තහනම ඉවතට

නාමල් ඇතුළු පිරිසගේ විදෙස් ගමන් තහනම ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සී.බී. රත්නායක, සංජීව එදිරිමාන්න සහ සම්පත් අතුකෝරල යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.