27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් - යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

බස් – යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

බදුල්ල – මහියංගණය මාර්ගයේ ඊයේ (06) ලංගම බස් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මහියංගණය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊයේ උදෑසන මහියංගණය දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි බතලයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.