27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'රනිල් චරිතාපදානය' තෙවන ග්‍රන්ථය මුද්‍රණයට

‘රනිල් චරිතාපදානය’ තෙවන ග්‍රන්ථය මුද්‍රණයට

‘රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය’ ග්‍රන්ථයේ තුන්වන මුද්‍රණය ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එළිදැක්විණි.

දිනේෂ් වීරක්කොඩි ලියූ එම ග්‍රන්ථයේ පළමු මුද්‍රණය 2017 වසරේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්වූ අතර මෙම අවස්ථාවට එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියහ.