28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආබාධිත දැරියකට හදි කළ තරුණයෙක් අත්අඩංගුවට

ආබාධිත දැරියකට හදි කළ තරුණයෙක් අත්අඩංගුවට

මානසික ආබාධයකින් පෙළෙන එකොළොස් හැවිරිදි දැරියක් අපයෝජනයට කළ පුද්ගලයෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.

ටොෆි, චොක්ලට් දෙන බව පවසා රැවටීමකට ලක් කර මෙම දැරිය අපයෝජනය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.