32 C
Colombo
Saturday, May 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා ඉල්ලා අස් වෙයි

පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා ඉල්ලා අස් වෙයි

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

පෞද්ගලික හේතුවක් මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉදිරියේදී කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබදව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරේ කටයුතු කරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ.