31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයූරියා පොහොර බෙදාදීම අද සිට

යූරියා පොහොර බෙදාදීම අද සිට

ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මෙට්‍රික් ටොන් 22,500ක යූරියා පොහොර රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිවයිනට පැමිණි අතර මෙම යූරියා පොහොර අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහරින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා ප්‍රකාශ කළේය.