31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝගී ගවයින් එන්නත්කරණය ඇරඹෙයි

රෝගී ගවයින් එන්නත්කරණය ඇරඹෙයි

ගවයින් අතර සමේ ගැටිති රෝගය පැතිර යන ප්‍රදේශවලින් මස් පිණිස ගවයින් ප්‍රවාහනය තහනම් කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ රෝගය පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගත් බවත් රෝගී ගවයින් එන්නත්කරණය ආරම්භ කර ඇති බවත්ය.